විනිසුරුවන්ට චන්ඩි පාර්ට් දැමු ‘විරාත් කෝලිට’ අයි.සී.සී යෙන් දරුණු ප‍්‍රතිචාරයක්..

දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන තරගයේදී තරගයේ ජීව ගුණය හානි කිරීම හේතුවෙන් ඉන්දියානු නායක විරාත් කෝලි හට 25%ක දඩ මුදලක් නියම කිරීමට තරග තීරක වශයෙන් කටයුතු කරන ක‍්‍රිස් බෝර්ඩ් කටයුතු කර තිබේ. දකුනු අප‍්‍රිකානු ඉනිමේ 25වැනි පන්දුවාරයේදී විරාත් කොලි තෙතමනය හේතුවෙන් පන්දුවේ හැඩය වෙනස් වී ඇති බවට විනිසුරුවරුන්ට පැමිණිලි කර ඇති අතර එහිදි කෝලි මෙලෙස විනය විරෝධි ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වී ඇති අතර ඔහු පන්දු විසිකරමින්ද සිය විරෝධය පළකර තිබෙන බවටද වාර්තා වල දැක්වෙයි මේ පිළිබදව සොයා බැදු තරග තීරක ක‍්‍රිස් බොර්ඩ් කෝලි හට තරග මුදලින් 25ක දඩයක් පනවා ඔහුට අවවාද කර තිබෙන අතර විරාත් කොලි හට එක් දඩුවම් ලකුණක්ද හිමිව තිබෙයි.

ඊයේ දිනයේදී වර්ෂාව හා අයපහත් අලෝක තත්වය හේතුවෙන් තරගය කිහිප වතාවක්ම නවතා දැමීමට ද සිදුවිය.

මේ වන විටි සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන අප‍්‍රිකානු කන්ඩායම කඩුලු 05ක් දැවී ලකුනු 172ක් ලබා සිටින අතර ඔවුන් ඉන්දියානු කන්ඩායමට වඩා ලකුණු 200ක් ඉදිරියෙන් පසුවෙයි.

එහිදී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කරමින් ලකුණු 153ක් රැස් කරගැනීමටද විරාත් කෝලි සමත්විය.

Comments

Popular posts from this blog

அஜித்தின் பைக்கை திருட நினைத்த விக்ரம் அவரே தெரிவித்த ருசிகர தகவல்

அஜித்தின் பைக்கை திருட நினைத்த விக்ரம் அவரே தெரிவித்த ருசிகர தகவல்

அஜித்தின் பைக்கை திருட நினைத்த விக்ரம் அவரே தெரிவித்த ருசிகர தகவல்